ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුල්වීම වැළැක්වීම සහ ධීවර කටයුතුවල යෙදීම වැළැක්වීමට අවශ්‍ය සියලු අවශ්‍යතා සපුරා ඇති බව ධීවර, ජලජ සම්පත් හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් පවසනවා.
ඊයේ (29) යාපනය- ඩෙල්ෆ් දූපතේ සංචාරයක යෙදීමෙන් පසු ධීවරයින් හමු වී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මෙහිදී මෙරට ධීවරයින් අමාත්‍යවරයාට පෙන්වා දුන්නේ ඉන්දීය ධීවරයින් සිය මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වීම තම ජීවනෝපායට දැඩි බලපෑම් එල්ල කර ඇති බවයි.
Saru FM Media