ඉන්දීය අගමැති හෙට දිවයිනට

0
16


ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් සඳහා හෙට (04) දිවයිනට පැමිණෙන අතර, හෙට දිනයේ ජනාධිපතිවරයා සමග ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඉන්දීය අගමැතිවරයා පිළිගැනීමේ උත්සවය හෙට පෙරවරුවේ නිදහස් චත්‍රරස්‍රෙය්දී පැවැත්වේ.

ඉන්පසු ජනපති අනුර කුමාර දිසානායක සමග ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here