ඉන්දියාවෙන් තවත් බේලි පාලම් 10ක් 

0
10

දිට්වා සුළි සුළඟත් සමඟ ඇති වූ ආපදා තත්ත්වයෙන් හානිය පත්වූ පාලම් ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින් ඉන්දියාව විසින් තවත් බේලි පාලම් 10ක් අද (31) නැව්ගත කර තිබේ. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here