ඉන්දියානු විජිතකරණයට එරෙහිව පෙරටුගාමීන් විරෝධතාවක! (PHOTO STORY)

0
14


කොළඹ LNW: ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට නිල සංචාරයට සමගාමීව අද (05) පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ඉන්දියානු විජිතකරණයට එරෙහිව එය සංවිධානය කර තිබුණු අතර විරෝධතාකරුවන් අවධාරණය කළේ ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත ගිවිසුම් රටේ ස්වාධිපත්‍යයට හානියක් බවයි.

එහෙයින් රට බිලිදෙන ගිවිසුම් අත්සන් නොකරන ලෙස ඔවුහු රජයට අවධාරණය කළහ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here