දේශීය පුවත් ඉදිරි පැය 24 සඳහා කාලගුණ අනාවැකිය By dilshan - January 22, 2026 0 7 FacebookTwitterPinterestWhatsApp කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල හෙට (23) දිනයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Saru News