ඉතිහාසයේ පත්වූ ජනතාවාදීම ආන්ඩුව මේක ….

0
21


මේ ආන්ඩුව කියන්නේ මිලියන, බිලියන, ට්‍රිලියන, අතර වෙනස දන්නෙ නැති හද්දා ගැමි ජනයාගේ බොක්කෙම නියෝජනයක් ..

මට හිතෙන්නෙ මෙතුමා මේ කතාව කියන්නෙත් ගැමියන් රැවටීමේ අරමුනෙන් නෙමේ. එතුමටත් කවුරුහරි කිව්ව සහ එතුමත් බොක්කෙන්ම විස්වාස කරන කතාවක්..

සමහරවිට ලෝකේ ලොකුම හෝටලේ උඩිස්පත්තුවේ හදාගන්ට මේ සැරේ උඩිස්පත්තුවේ මිනිස්සු මාළිමාවට උඩිස්පත්තුව ප්‍රාදේශීය සබාව උඩින්ම දිනවලත් දෙයි..

මට නම් හිතෙන්නේ , මේක කිරිපැණි කන්ට හඳට ගල් ගහපු ගැමි ජනයාගේ ආන්ඩුවක්..

මට බැනගෙන එහෙම එන්ට එපා … ඉතිහාසයේ පත්වූ ජනතාවාදීම ආන්ඩුව මේක …

~ ප්‍රියශාන්ත රාජපක්ෂ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here