ඇෆ්ගනිස්ථානයේ රිච්ටර් මාපකයේ 5.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම භූ කම්පනය කිලෝමීටර 130ක් ගැඹුරින් සිදු වී ඇති බවයි විදේ මාධ්‍ය වාර්තා කළේ.
පාකිස්ථානයේ සහ උතුරු ඉන්දියාවවේ ඇතැම් ප්‍රදේශවලද මේ හේතුවෙන් කම්පන සිදුවී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.
Saru FM Media