ඇල්පිටිය ඌරගස්මන් හන්දිය ප්‍රදේශයේ වෙඩි තැබීමක්

0
15


ඇල්පිටිය ඌරගස්මන් හන්දිය ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා 

සිදුවු වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු මේ වනවිට ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි ඌරගස්මංහන්දිය පොලීසිය සඳහන් කර සිටියේ 

බෙලිගස්හේන පාසල පිටුපස නිවසක් ආසන්නයේ දී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පලා ගොස් තිබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ඌරගස්මංහන්දිය පොලීසිය විසින් සිදු කරනු ලබනවා 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here