ආණ්ඩුවට සජිත්ගෙන් චෝදනාවක්

0
13


වත්මන් ආණ්ඩුව මේ වන විට වැඩ බැරි ආණ්ඩුවක් බවට පත්වී ඇතැයි සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

රටේ උද්ඝෝෂණ ව්‍යාපාරය මීට පෙර මෙහෙයවූ ජනතා විමුක්ති පෙරමුණ වර්තමානයේ උද්ඝෝෂණ සහ විරෝධතාවන්ට එරෙහිව කටයුතු කරන බවද විපක්ෂ නායකවරයා පැවසුවා.

Neth Sound · SAJITH 01

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කරන සමගි ජන බලවේග අපේක්‍ෂකයින් සමග පැවති හමුවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළා. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here