ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

0
13


විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක් දින සහ සාමාන්‍ය සේවා සැපයීම සඳහා අප්‍රේල් මස 15,16 සහ 17 යන දිනවල ටෝකන්පත් නිකුත් කිරීම මධ්‍යහ්න 12 දක්වා පමණක් සිදු කෙරෙන බව නිවේදනයක් නිකුත් කරමින් ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබෙනවා.

එසේම එක්දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාව ඉහත දිනවල ක්‍රියාත්මක නොවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

එම නිවේදනය පහතින් දැක්වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here