අසාධාරණයට එරෙහිව ජාත්‍යන්තරයට යාමට හිටපු ජනපති රනිල් සැරසේ

0
4

අසාධාරණ ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරගත කිරීමට ආණ්ඩුව දරණ උත්සහාය සම්බන්ධයෙන් ඉදිරියේදී ජාත්‍යන්තරය දැනුවත් කිරීමට පියවර ගන්නා බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here