අස්වැසුම දෙවන අදියර සඳහා සුදුසු කම් ලැබූ ප්‍රතිලාභින්ගේ ප්‍රථම අස්වැසුම් දීමනාව අද (30) එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
මෙලෙස රු. 1,794,383,750.00ක මුදලක් ප්‍රතිලාභී පවුල් 217,645ක් අතරේ බෙදාහරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය බව මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
Saru FM Media