🍎මාළිමා ආණ්ඩු සමයේ පළමු දේශපාලන බිල්ල…..?
🍎පාස්කු මහමොළකරු එළිකරන බවට මහා පචයක්….. ?
🍎මාළිමාව නොදිනන ඒවාට සල්ලි නොදෙන බවට තවත් පචයක්……?
🍎බුදු දහම දේශපාලනයට කඩේ යැවූ රාජපක්ෂලා දළදාව කඩේ නොයැවීම…..?
🍎ජනාධිපතිගේ මව්තුමියට සිදුකළ අසාධාරණය……?
🍎රන්වියන තනා, ජවිපෙ බෝමිබ ගසා වැනසූ මාළිගාව හැදු ප්‍රේමදාසගේ පුතුට ළදරු නි: ඇමති කොචොක් දැමීම…..?
🍎නැතිබව කී VIP පෝළිම් හා මුල් වරට VIP පැය 03 කුත්…..?
🍎ජවිපෙ වයසට ගිහින් හෝ පන්සිල් රැකීම හොදයි. දළදාවට බෝම්බ ගහපු එකට ජාතියෙන් සමාව ගත්තා නම් තවත් හොදයි.
🍎159 ලවා ජයමංගල ගාථා කියවන්න මාළිමාවට යෝජනාවක්.
🍎චීනයට පසු ලොව බලවත්ම ආණ්ඩුව ලංකාවේ. ලිපිය ඇරපු ගමන් ට්‍රම්ප් බදු හැකිලුවා…..?
Saru FM Media