දේශීය පුවත් අවලංගු වූ ශ්‍රීලංකන් ගුවන් ගමන් ගැන දැනුම්දීමක් By dilshan - March 1, 2026 0 4 FacebookTwitterPinterestWhatsApp මැදපෙරදිග කලාපයේ පවතින ගුවන් සීමාවන් අඛණ්ඩව වසා තැබීම හේතුවෙන් සියලු අද (01) දිනට අදාළ ගුවන් ගමන් අවලංගු කළ බව ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසයි. Saru News