අයිතිකාරයෙක් නැති සියලු දේපළ රාජ සන්තක කරයිද?

0
13


අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත බලාත්මක වීම හරහා නීත්‍යානුකූලව උපයාගෙන ඇති වත්කම් එහි නියම හිමිකරුවෙකු නොමැති අවස්ථාවක වුවද රාජසන්තක කළ හැකි බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ නීති නිලධාරී චතුමාලි කළුආරච්චි මහත්මිය පවසනවා. 

ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්. 

Neth Sound · CHATHUMALI 01

කිසියම් හෝ දේපළක් අපරාධයකින් උපයාගත් දේපළක්දැයි තහවුරු කර ගන්නේ කෙසේද? 

Neth Sound · CHATHUMALI 03

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත බලාත්මක කරන ආයතන සම්බන්ධයෙන්ද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ නීති නිලධාරී චතුමාලි කළුආරච්චි මහත්මිය මෙහිදී අදහස් පළ කළා. 

Neth Sound · CHATHUMALI 05



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here