අමෙරිකාව සහ තායිවානය වෙළෙඳ ගිවිසුමකට එළැඹ තිබේ.
ඒ අනුව අමෙරිකාවට සිදුකරන තායිවාන අපනයන සඳහා අය කෙරෙන තීරු බද්ද 15% දක්වා අඩු කිරිමට අමෙරිකාව කටයුතු කරනු ඇති.
ඊට සමගාමීව අමෙරිකාවෙන් සිදුකරන ආනයන සඳහා බදු අඩු කිරීමට හෝ ඉවත් කිරීමට තායිවානය එකඟවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Saru News










