අභාවප්‍රාප්ත මහාචාර්ය තිස්ස විතාරණ හතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි!

0
5

රෂිකා හෙන්නායක පෙබරවාරි 16, කොළඹ LNW :

අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ දේශපාලනඥයෙකු සහ විද්වතෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ හතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානය වෙත පැමිණ අභාවප්‍රාප්ත හිටපු අමාත්‍යවරයාගේ දේහයට සිය අවසන් ගෞරවය පුද කර තිබේ.

එහිදී ජනාධිපතිවරයා අදාළ පවුලේ සාමාජිකයන් මුණගැසී ඔවුන් වෙත සිය ශෝකය සහ සංවේගය ප්‍රකාශ කිරීමට කටයුතු කළේය.

ලංකා සමසමාජ පක්ෂයේ නායකයෙකු ලෙස කටයුතු කළ ඒ මහතාගේ දේශපාලනික සහ ශාස්ත්‍රීය සේවය මෙහිදී ඇගයීමට ලක් කළේය.

The post අභාවප්‍රාප්ත මහාචාර්ය තිස්ස විතාරණ හතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here