අපි කලින් දැනගෙන හිටියා! අපි කලින් සාකච්ඡා කළා! අපි කලින් ඔක්කොම කළා! සර්ව පාක්ෂික සමුළුව දුන්නේ ඉල්ලපු නිසා! ඒකෙන් ඇති වැඩක් නෑ! කට්ටිය ඇවිත් කියවලා ගියා! VIDEO I Sri Lanka Latest News

0
12


විපක්ෂනායක කළ යෝජනාවන් ජනාධිපතිවරයා පිළිගත් අයුරු!

ට්‍රම්ප් ජනාධිපතිවරයා පැනවූ තීරුබදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වූයේ විපක්ෂය කළ ඉල්ලීමට බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.Sri Lanka Latest News

ඒ මහතා පෙන්වා දුන්නේ විපක්ෂය කීමට කලින් ආණ්ඩුව සියලු කටයුතු සාකච්ඡා කොට අවසන් කර තිබූ බවකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here