දේශීය පුවත් අප්‍රේල් 21ට පෙර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැලකිය යුතු කණ්ඩායමක් ගැන හෙළිදරව් කරනවා – ජනපති By Saru FM Media - March 30, 2025 4:39 PM 0 11 FacebookTwitterPinterestWhatsApp එළැඹෙන අප්‍රේල් 21වනදාට පෙර, පාස්කු දින ප්‍රහාරයට වගකිව යුතු, සැලකිය යුතු කණ්ඩායමක් හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානයාක මහතා ප්‍රකාශ කළා. ඒ දෙයියන්දර ප්‍රදේශයේ දැන් පැවැත්වෙන ජන රැලිය අමතමින්. Saru FM Media