අනූෂ පැල්පිට අත්අඩංගුවට – Saru News | සිංහල

0
8

මහින්ද රාජපක්ෂ පාලන සමයේ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙක් මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස කටයුතු කළ අනූෂ පැල්පිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් හාරකෝටි හැට ලක්ෂයක (රු. 46,000,000) මුදලක් උපයා ගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙනි.

ඒ අනුව ඔහු අයතා වත්කම් ඉපයීමේ චෝදනාව මත අල්ලස් පනතේ 23 (අ) 1 වගන්තිය පරිදි අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


5

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here