අද සිට හයිවේ ගාස්තුව ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්වලින් ගෙවීමේ පහසුකම ලැබෙයි

0
7


සියලුම අධිවේගී මාර්ගවල ගාස්තු ණයපත් හෝ හරපත් (debit or credit cards) මගින් ගෙවීම් කිරීමේ පහසුකම ලබා දී තිබෙනවා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පැවසුවේ මෙම පහසුකම අද (21) සිට ක්‍රියාත්මක වන බවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here