දේශීය පුවත් අද පාතාල වෙඩිල්ල පත්තු වුණේ නැදිමාලේ! I Sri Lanka Latest News By Saru FM Media - May 19, 2025 2:21 PM 0 5 FacebookTwitterPinterestWhatsApp දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ වෙළෙඳසැලකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා තිබේ.Sri Lanka Latest News පොලීසිය පවසන්නේ, ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවය. Saru FM Media