ගාල්ල රිච්මන්ඩ් හා මහින්ද විද්‍යාල අතර පැවැත්වෙන 121 වැනි ‘ආදරවන්තයින්ගේ සටන’ අද (19) ආරම්භ වේ.
මෙවර තරගය අද (19) සිට සිට මාර්තු 21 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාල කණ්ඩායමට බෙවින් ජයවර්ධන නායකත්වය ලබාදෙන අතර මහින්ද විද්‍යාල කණ්ඩායමට ආරෝෂ් උදයංග නායකත්වය ලබාදෙනු ඇත.
Saru News
















