අදත් දරුණුවටම පොළොව හෙල්ලෙයි!  I Sri Lanka Latest News

0
23


පැපුවා නිව්ගිනියාවේ නිව් අයර්ලන්ත පළාතේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.Sri Lanka Latest News

රික්ටර් මාපක 6.2 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය පොළොව ෙමතුපිට සිට කිලෝමීටර 10ක් පමණ අභ්‍යන්තරයෙන්  හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

භූ කම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here