අති උතුම් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කළ ශෝක පණිවුඩය

0
14


ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳව රෝමානු කතෝලික ජනතාව වෙත මාගේ බලවත් සංවේගය ප්‍රකාශ කර සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳව ශෝක පණිවුඩයක් නිකුත් කරමින්.

ආගමික වෙනස්කම් අභිබවමින් ලොව පුරා මිලියන ගණනකගේ ජිවිතවලට ආලෝකයක් වූ ශ්‍රේෂ්ඨ නායකයෙක් බවත් විපතට පත් වුවන්ගේ සුභසාධනය සඳහා උන්වහන්සේගේ කැපවීම ලොව පුරා කාගේත් ඇගයීමකට ලක්වූ බවත් එම ශෝක පණිවුඩයෙන් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර සිටිනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ ශෝක පණිවිඩය පහතින් 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here