දේශීය පුවත් අත්බෝම්බ 10ක් සහිත මල්ලක් මෝදරින් හමුවෙයි By dilshan - September 30, 2025 0 2 FacebookTwitterPinterestWhatsApp කොළඹ මෝදර අලුත් මාවත ප්රදේශයේ මල්ලක තිබී අත්බෝම්බ 10ක් සොයාගෙන ඇත. පොලීසිය සඳහන් කළේ ත්රස්ත විමර්ශන කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත සිදුකළ සෝදිසියකදී මෙම අත්අබෝම්බ සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකය. Saru FM Media