දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද (27) දහවල් අත්අඩංගුවට ගත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
ඔහු ඌව පළාත් ප්‍රධාන ඇමති වශයෙන් කටයුතු කළ සමයේ සිදු කර ඇති අක්‍රමිකතාවකට අදාළව ඔහුට දූෂණ චෝදනා තුනක් එල්ල වී ඇත.
එම චොදනාවලට අදාළව ඔුහගෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහුව අද අල්ලස් කොමිසම වෙත් කැඳවා තිබී ඇති අතර එම ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.
Saru FM Media