අගමැති හරිනි ඡන්දය ප්‍රකාශ කරයි…

0
5


අගමැති අචාර්ය හරිනි අමරසූරිය අද පෙරවරුවේ ඡන්දය ප්‍රකාශ කළාය.

ඇය සිය ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවේ මිරිහාන සණස ශාලාවේ පිහිටි ඡන්ද පොලේදීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here