දේශීය පුවත් අකුණක් වැදී අයෙක් මරුට By Saru FM Media - May 15, 2025 8:08 AM 0 8 FacebookTwitterPinterestWhatsApp දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ විජයපුර ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට අකුණු සැර වැදී මියගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ 47 හැවිරිදි විජයපුර – දමනේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස මියගොස් ඇති බවයි. Saru FM Media