අද දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී මල්වතු අනුනාහිමියන් විපක්ෂනායකවරයාට දැනුම් දී සිටියේ සිරි දළදා වහන්සේ වැඳ පුදාගැනීමට කටයුතු කරන ලෙසය.
නමුුු එම ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කළ විපක්ෂනායකවරයා කියා සිටියේ දින ගණනක් පෝලිමේ සිටින ජනතාවට බාධාවක් නොවන ලෙස දේශපාලඥයන් කටයුතු නොකළ යුතු බවකි.
Saru FM Media