ප්‍රතිජීවක යනු බැක්ටීරියාවන් මගින් ඇති කරන රෝග නිවාරණය කරනු ලබන වටිනා ඖෂධයකි. ප්‍රතිජීවක නිවැරදිව භාවිත නොකළහොත් බැක්ටීරියාවන් තවදුරටත් ශරීරයේ පවතින්නට ක්‍රම සොයාගන්නා අතරම ප්‍රතිජීවක ඖෂධ නිවැරදිව භාවිත කිරීමෙන් එහි නිසි ක්‍රියාවලිය රැකගත හැක.
Saru FM Media