දේශීය පුවත් ඩෝප් ඩ්‍රයිවර්ලා අල්ලන්න කේට පරීක්ෂණ කට්ටල 36,000ක් By dilshan - February 20, 2026 0 3 FacebookTwitterPinterestWhatsApp බීමත් රියැදුරන් පරීක්ෂා කිරීමට ඛේට පරීක්ෂණ කට්ටල 36,000ක් දිවයිනට ගෙන ඒමට නියමිතව තිබේ. රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර පැවසුවේ, ඉදිරි මාස තුන ඇතුළත එම කට්ටල තොගය දිවයිනට රැගෙන එන බවයි. Saru News