මීගමුව, කළුවාපිටිය සහ ගංගොඩැල්ල පාර යන ප්‍රදේශවල සිදුකළ වැටලීම් මගින් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 122 ග්‍රෑම් 970 ක් සහ රුපියල් 961,000ක මුදලක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් සිදුකළ වැටලීම් වලදී.
මීගමුව පිටිපන ප්‍රදේශයේ පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන ඇති ඔවුන් අවුරුදු 25 හා 48 යන වයස්වල පසුවන්නන්ය.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය ඔවුන් සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා
මිනුවන්ගොඩ දමිත් තිසර

.jpeg)
.jpeg)

.jpeg)

Saru FM Media