සිරි දළදා වන්දනාව පිළිබඳ තොරතුරු දැනගැනීමට වෙබ් අඩවියක්

0
13


“සිරි දළදා වන්දනාව” සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය සේවාවන් සපයා ගැනීම මෙන්ම පොලිසිය සහ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් විසින් නව පද්ධතියක් හඳුන්වාදී තිබේ.
මෙම පද්ධතිය සඳහා ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙඩි අඩවිය හරහා “සිරි දළඳා වන්දනාව” නමින් සඳහන් වන daladadekma.police.lk වෙත පිවිසීමෙන් දළදා වන්දනාව සම්බන්ධයෙන් තොරතුරු හා උපදෙස් බැතිමතුන් වෙත ලබා ගැනීමට හැකියාව ඇත.
එමෙන්ම හෙට (18) දින සිට ආරම්භ වන “සිරි දළදා වන්දනාව” නිමිත්තෙන් බැතිමතුන්ගේ ආරක්ෂාව හා රථවාහන හැසිරවීම සඳහා පොලිස් නිලධාරීන් 10,000කට අධික පිරිසක් රාජකාරියේ යොදවා සිටී.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here