සරමත් කඩාගෙන තුවක්කුකරුවන් එක්ක පොර බදද්දී දෙවන තුවක්කුව පත්තු නොවෙයි! ගේට්ටුව වහපු නිසා තුවක්කුකරුවන් තාප්පෙන් පනිද්දී එකෙක්ගේ කකුල කැඩෙයි! ගම්මුන්ගෙන් ගුටි පූජාවකුත් ලැබිලා! අනෙකා පනී! VIDEO I Sri Lanka Latest News

0
8


යතුරු පැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමට සිදුකරන ලද උත්සාහයක් ව්‍යාර්ථ වීමෙන් අනතුරුව ඔවුන් තාප්පෙන් පැනයාමට කටයුතු කරද්දී එක් තුවක්කුකරුවකුගේ කකුල කැඩී ගොස් ඇත.Sri Lanka Latest News

කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයේදී මෙසේ වෙඩි තැබීමට තැත් කළ එක් අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඇනෙක් සැකකරු පලාගොස් ඇති අතර ඔහු සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here