දේශීය පුවත් ප්‍රශ්න 6න් 2ක් විසඳගත්තා! වව්නතිව්වලදි ජැකට් එක දැම්මේ කව්ද කියලා හොයාගත්තා! FBI එකෙන් දීපු දුරකතන අංකය කාගෙද කියලා හොයාගත්තා! ඉතුරුවත් හොයනවා! අනුර පාස්කු ප්‍රහාර විමර්ශනවල ප්‍රගතිය කියයි! VIDEO I Sri Lanka Latest News By Saru FM Media - April 23, 2025 10:10 AM 0 9 FacebookTwitterPinterestWhatsApp පාස්කු ප්‍රහාරයේ පැවැති ගැටලු 6න් මේ වනවිට 2ක් විසදාගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.Sri Lanka Latest News ඒ මහතා කියා සිටියේ ඉතිරි ගැටලුද ඉදිරියේදී විසඳන බවකි. Saru FM Media