දින දෙකකට හයිවේ ආදායම මිලියන සීය පනී.

0
18


පසුගිය දින 02ක කාලය තුළ අධිවේගී මාර්ගයේ ආදායම කෝටි 10 ඉක්මවා ගොස් තිබෙනවා .

සිංහල හින්දු අලුත් අවුරුද්ද සඳහා ජනතාව ගම්බිම් බලා පිටත් වීමේ දී අධිවේගී මාර්ග පාවිච්චි කිරීමෙන් නිසා මෙම ආදායම ලැබී ලැබී ඇති බවයි මහාමාර්ග අධ්‍යක්ෂවරයා පවසන්නේ 

මෙම ආදායම ලැබී තිබෙන්නේ අප්‍රේල් 11 වැනිදා සහ 12  යන දින දෙක ඇතුළතයි. 

අලුත් අවුරුදු අවසන් වීමෙන් පසු දින කීපයේද   මෙවැනි ආදායමක් ලැබිය හැකි බව ඔවුන් අපේක්‍ෂා කරනවා.

අප්‍රේල් 11 සහ 12 දිනවලදී අධිවේගී මාර්ගයේ වාහන 297,736ක් ධාවනය කර ඇති බවයි මහාමාර්ග අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් පවසා සිටියේ 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here