ඩෑන් ප්‍රියසාද් ට වෙඩි: බරපතළ තත්වයෙන් රෝහල් ගත කරයි!

0
9


රෂිකා හෙන්නායක

ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, තුවාල ලැබූ ප්‍රියසාද් රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.

ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණය පරිශ්‍රයේදී ඔහු වෙඩි ප්‍රහාරයට ලක්වී ඇති අතර, වෙඩි ප්‍රහාර 4ක් ඩෑන් ප්‍රියසාද්ට එල්ල කර තිබෙන අතර ඉන් වෙඩි ප්‍රහාර 2ක් පපු ප්‍රදේශයටත් තවත් 2ක් උරහිස ප්‍රදේශයටත් එල්ලවී ඇති බව සඳහන් වේ.

ඔහු කොළඹ ජාතික රෝහලේ බලපතළ තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here